අද (22) රාත‍්‍රියේ සිට නැවතත් බලපැවැත්වෙන පරිදි දිවයින පුරා නැවත වතාවක් පොලිස් ඇදිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව රාත‍්‍රී 08.00සිට අලුයම 04.00 තෙක් ඇදිරි නීතිය ක‍්‍රියාත්මකයි.
ඊයේ (21) පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප‍්‍රහාර හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
