මංගල සමරවීර අමාත්‍යවරයාගේ දේශපාලන ජීවිතයට වසර 30ක් සපිරීම නිමිත්තෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ අද (21) සංවිධානය කර තිබූ උත්සවය අවලංගු කරනු ලැබූ බව දැනුම්දී ඇත.
මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා මේ බව දැනුම්දී සිටියි.
මීට හේතුව වී ඇත්තේ අද උදෑසන රටේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීමෙන් ඇතිවූ කණගාටුදායක තත්ත්වයයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
