ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩිසල් මිලදී ගැනීමේ දී රජයට දැවැන්ත මූල්‍ය පාඩුවක් සිදු කළා යැයි සදහන් කරමින් ඒකාබද්ධ විපක්ෂ සංධානය අද (27) අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් බාර දී ඇත.
මතු පළ වන්නේ ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් ලියකියවිලි සමූහය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
