පුද්ගලික සංචාරයක් සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
අද (16) උදෑසන ජනාධිපතිවරයා හයිද‍්‍රාබාද් බලා යන ගුවන් යානයකින් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපල ආරංචි කියයි.
ජනාධිපතිවරයා ඉන්දීය තිරුපති කෝවිල වැදපුදා ගැනීම සදහා මෙසේ පිටත්ව ගොස් ඇති බව දැනගන්නට ඇත. එසේම එහිදී මහා පූජාවක් පැවැත්වීමට නියමිත බවත් දැනගන්නට තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
