යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී තනතුරට පත්කර ඇත.
ගනේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තු මූළස්ථානයේදී ශවේන්ද්‍ර සිල්වා මහතා සිය නව තනතුරේ වැඩ බාරගත්තේය.
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස ද රාජකාරි සිදුකරනු ලබයි.
{gallery}Major General Silva{/gallery}
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
