බරපතළ වැඩ සහිතව ලබාදී තිබූ මාස හයක සිර දඬුවමට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ගොනු කළ අභියාචනයේ තීන්දුව ඊයේ (9) ප්‍රකාශයට පත්කළ හෝමාගම මහාධිකරණය උන්වහන්සේට එරෙහිව තිබූ මාස හයක බරපතල වැඩ සහිත සිර දඬුවම අත්හිටුවීමට කටයුතු කළේය.
අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමින් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට මාස හයක සිර දඬුවමක් පැනවීමට හෝමාගම මහාධිකරණය පසුගිය ජුනි මාසයේදී කටයුතු කළේය.
කෙසේ වෙතත් උන්වහන්සේ ඒ සමබන්ධයෙන් ඇපෑලක් ඉදරිපත් කළහ.
නමුත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උන්වහන්සේ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
