Image

සිරිසේනගෙන් ජනාධිපති නීතීඥවරුන් 25 ක් : මෛත්‍රී සහ සරත් ඒ අතර !

සිරිසේනගෙන් ජනාධිපති නීතීඥවරුන් 25 ක් : මෛත්‍රී සහ සරත් ඒ අතර !

ජනාධිපති සිරිසේන විසින් ජනාධිපති නීතීඥවරුන් 25 දෙනෙකු පත්කර ඇති අතර ඔවුන් 2019 ජනවාරි 18 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති සිරිසේනගේ දේශපාලන හිතවතුන් වන මෛත්‍රී ගුණරත්න සහ සරත් කෝන්ගහගේ යන මහත්වරුන් ද මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇත.

ඒ අනුව දිවුරුම් දීමට නියමිත ජනාධිපති නීතීඥවරුන්ගේ ලයිස්තුව මෙසේය.

1.චින්තාමනි මුණමලේ බලල්ලේ මෙනවිය.

2.සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා.

3.මොහොමඩ් ශේරිෆ්ඩීන් මොහොමඩ් හුසේන් මහතා.

4.පිලිමතලාව විජේසුන්දර මුදියන්සේලාගේ සූරිය ශාන්ත බණ්ඩාර ඉද්දේවල මහතා.

5.දුලිප් ෆ්ලේවියන් රෆායල් ජයමහා මහතා.

6.මදුරප්පෙරුමගේ චන්ද්‍රසිරි ජයරත්න මහතා.

7.ලියන මුදියන්සේලාගේ විජිත නන්දන ජයවික්‍රම මහතා.

8.සිංහනාතගේ තරාපති ජයනාග මහතා.

9.උපාලි සරත් කොන්ගහගේ මහතා.

10.සුනිල් කිත්සිරි මෙවන් ලංකාතිලක මහතා.

11.අරුනාචලම් මුත්තු ක්‍රිෂ්ණන් මහතා.

12.බමුණූගේ ජෝෂප් බර්නාට් ශාන්තී පෙරේරා මහතා.

13.සුබ්‍රමනියම් පරමරාජා මහතා.

14.එඩ්මන් සිරිමෙවන් රාජපක්ෂ මහතා.

15.මොහාන් රුඩොල්ෆ් අබේරත්න රත්වත්තේ මහතා.

16.ශාන්ත චූලාභය රත්නායක මහතා.

17.අක්මිමන පල්ලියගුරුගේ සරත්චන්ද්‍ර මහතා.

18.අබ්දුල් වාහිද් අබ්දුල් සත්තාර් මහතා.

19.පල්ලිමුල්ල කපුගමගේ නෙල්සන් ද සිල්වා මහතා.

20.වේලායුද පිල්ලේ තවරාජා මහතා.

21.සරත් දෙවසේන විජේසිංහ මහතා.

22.ලක්ෂාන් මහින්ද විජේසුන්දර මහතා.

23.ප්‍රියාල් තුසිත විජේවීර මහතා.

24.සෞම්‍යා අමරසේකර මෙනවිය.

25.ගීතක ගුණවර්ධන මහතා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න