කැබිනට් නොවන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 27ක් අද (21) ජනාධිපති සිරිසේන ඉදිරියේ දිවුරුම්දී ඇත.
ඒ කැබිනට් නොවන අමාත්‍යවරුන් 3ක්, රාජ්‍ය අමාත්‍යවරුන් 17ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 7ක් වශයෙනි. ඒ අනුව තවත් 13 දෙනෙකු සඳහා මෙම තනතුරු වල අවස්ථාව ඉතිරිව තිබේ.
ඊට අදාළ මාධ්‍ය නිවේදනය ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර ඇති අතර එය පහත දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
