ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (1) 177 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.
මේ අනුව ශ්‍රී ලංකා රුපියල මේ සතියේ අඛණ්ඩව තෙවැනි දිනටත් අවප්‍රමාණය වූ අතර රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය විය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (1) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයකට විකුණුම් අගය රුපියල් 177.32ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල 173.42ක් ලෙස දැක්විණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
