විසුම්පායේ පිහිටි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සේවයේ නියුතු මාධ්‍ය නිලධාරීන් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන් ඉවත් වන ලෙසට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු බව කියන පුද්ගලයකු විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
එම ස්ථානයෙන් පිටව යන ලෙසට අදාල ලේකම්වරයා විසින් අද (31) දැනුම් දුන් බව එහි සේවයේ නියුතු මාධ්‍යවේදීන් සඳහන් කරයි.
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටුවනු ලැබීය. මේ වනවිට එහි මාධ්‍යවේදීන් 30 ක පමණ පිරිසක් සේවය කරනු ලබයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
