අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දුෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති දෙකක් කඩකිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක සනත් ජයසූරිය ට බරපතළ චෝදනා එල්ලවී තිබේ.
ඒ අනුව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරායක්ද වූ සනත් ජයසූරියට අද(15) සිට දින 14ක් ඇතුළත කරුණූ දක්වන ලෙසට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුම් ඇති බව වාර්තා වෙයි.
නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මේ බව දැණුම් දී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
