සුළු වැරැද්දක් නිසා ඉඩමයි කර්මන්තශාලාවයි දෙකම ඉන්දියාවට 

සුළු වැරැද්දක් නිසා ඉඩමයි කර්මන්තශාලාවයි දෙකම ඉන්දියාවට 

කන්තලේ සීනි කර්මාන්තශාලාව ආශ‍්‍රිත ඉඩම පමණක් ඉන්දීය සමාගමකට ලබා දීම සදහා කැබිනට් තීන්දුවක් ගත්තද පසුගිය ගිවිසුම අත්සන් කරද්දී සුළු වැරැද්දක් සිදු වී ඉඩම හා කර්මාන්තශාලාව  දෙකම දුන් බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
 
කැබිනට් තීරණයට වෙනස් ආකාරයෙන් ගිවිසුම් අත්සන් කිරීම ගැන නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවත් ඔහු සදහන් කලේය.
 
මෙම සිදුවීම අවසන් වූ පසු අමාත්‍යංශයෙන් වෙනම ටෙන්ඩර් කැදවා වෙනම ආයෝජකයෙකුට ලබා දුන් බවත් දැන් ඔහුද ඊට අයිතිවාසිකම් කියන බවත් ඇමතිවරයා කියා සිටී.
 
අදාළ  ඉඩම සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රශ්න කිරීමකදී ඇමතිවරයා විසින් මෙම අදහස් පල කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න