ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයින් 31දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට අද එක් විය.
ඔවුන් ජනාධිපතිවරයා හමු වී ඇත්තේ ජනාධිපති නිල නිවසේදී ය.
මෙලෙස ජනාධිපතිවරයා සමග එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකුද වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසිය. පළාත් සභා මන්ත්‍රීවරුවරුන්ද ඊට එක්ව ඇත.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් පළකෙරේ.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
