කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව ලෙස හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
කොළඹ මහ නගර සභාව සඳහා පුරපති අපේක්ෂකත්වය නම් කළ ද අනෙකුත් සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල නගරාධිපති, උප නගරාධිපති හා සභාපති යන තනතුරු විවෘතව තැබීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ හෙට (20) සහ අනිද්දා (21) පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාරදීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
