පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගේ හිටපු පුද්ගලික ලේකම්ගේ ඇප ඉල්ලීම කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් අද (27) නිෂ්ප්රභා කරනු ලැබුවා.
සිද්ධියට අදාළව පළමුවැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ හිටපු පුද්ගලික ලේකම් සම්බන්ධයෙන් පෙර නඩු දිනයේ දී ඉල්ලා තිබු ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය කියවා දෙමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
