ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නීත්‍යනුකූල අවසරයකින් තොරව බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් හෙට (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැවති අධිකරණ කටයුතුවලදී අධිකරණය හමුවේ පෙනී නොසිටීමේ චෝදනාව මත උන්වහන්සේ මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වාර්තා වෙයි.
ඒ අනුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් හෙට (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
