ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂය මේ පිළිබඳව සඳහන් කරන්නේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙලෙස අත්අඩංගුවට ගත්තේ ඔහුගේ ප්‍රධානත්වයෙන් මේ මස 12 වන දා අනුරාධපුර නගරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීමට බව ඉතාම පැහැදිලි යැයි ද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.
මතු පල වන්නේ එක්සත් ජාතික පක්සය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
සම්පූර්ණ නිවේදනය කියවන්න මෙතනින්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
