ගල්කිස්ස මංසන්ධියේදී බිහිසුණු අනතුරක්

ගල්කිස්ස මංසන්ධියේදී බිහිසුණු අනතුරක්

ගල්කිස්ස මංසන්ධියේදී අද (15) අලුයම 1.15ට පමණ බස් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් මෝටර් රථයට බරපතළ හානි සිදුව තිබේ.

කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ වන්දනා ගමනක් ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් සහ මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරින් මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇතත් එහි ආරක්ෂිත බැලූන ක්‍රියාත්මකවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න