ආර්ථිකය ශක්තිමත් නම් ඩොලරය ඉහළ යන්නේ ඇයි - හර්ෂ ද සිල්වා

ආර්ථිකය ශක්තිමත් නම් ඩොලරය ඉහළ යන්නේ ඇයි - හර්ෂ ද සිල්වා

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරය බාරගන්නා විට ඩොලරයක මිල පැවතියේ රුපියල් අනූවක පමණ මිලකට වුව ද මේ වන විට එහි විකුණුම් මිල රුපියල් 313ක් 314ක් පමණ වන බවත් එය මෙය වැරැදි මානයකට ගමන් කිරීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු විමසන්නේ රජය පවසන ආකාරයේ ශක්තිමත් ආර්ථිකයක් පවතින්නේ නම් මේ ආකාරයට ඩොලරයේ මිල ඉහළ යන්නේ ඇයි ද යන්න ය.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න