ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සම්පාදිත විශේෂ අධ්‍යයන කෘතිය වන "පත්‍රකලා ප්‍රසාදිනී'' ජනගත කිරීම ජනවාරි 31වන දා පස්වරු 02.30 ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි රුසියානු සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
පොතක සාමාන්‍ය මිල රු.1500 වන අතර එදින ඔබට රු.1000ක මුදලකට "පත්‍රකලා ප්‍රසාදිනී'' කෘතිය මිලදී ගත හැකි ය.
විමසීම්: ක්‍රිෂ්ණා - 071 846 7011
ඉෂූ - 077 073 1975

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
