සංචාරක ව්‍යාපාරයේ අරටුව පෞද්ගලික අංශය යි - නාමල් රාජපක්ෂ (විඩියෝ)

සංචාරක ව්‍යාපාරයේ අරටුව පෞද්ගලික අංශය යි - නාමල් රාජපක්ෂ (විඩියෝ)

සංචාරක ව්‍යාපාරය පවතින්නේ රාජ්‍ය අංශය සතුව නොව පෞද්ගලික අංශය සතුව බවත්, රජය කළ යුත්තේ ඒ සඳහා නියාමනයක් පැනවීම සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී දිදුල හෙට්ටිගේ නමැති විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා විමසූ පැනයකට පිළිතුරු සපයමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ පැවසුවේ

මතු පළ වන්නේ ... Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ පසන් කස්තුරි විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න