අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පි සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා (25) සවස බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත ය.
ඔහු ගේ දේහය අද (24) උදෑසන 7.30ට නිවසට රැගෙන ඒමට නියමිත අතර, බ්‍රහස්පතින්දා (25) පෙරවරුවේ ආගමික කටයුතු සිදුකිරීමෙන් අනතුරුව, සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
