අපිට අවශ්‍ය වන්නේ බිංදුවට ම වැටුණ මිනිස්සු කෙසේ හෝ නගා සිටුවීම යැයි සර්ව ජනබල නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ දිට්වා සුලි කුණාටුව සහ ගංවතුර ව්‍යයසනය හේතුවෙන් පීඩාවට පත් ව්‍යවසායකයින් නගාසිටුවීමේ සර්වජන සෙනෙහස ක්‍රියාන්විතය ආරම්භ කරමින් මාධ්‍යට අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ මහ වැසි ද නොතකා දිලිත් ජයවීර, අපදාවට පත් පොල්ගොල්ල වවුල්කඩේ ආපන ශාලාවට අවශ්‍ය උපකරණ රැගෙන ගියේ ය. ඉන් අනතුරුව වරාතැන්න ගම්මානයේ පීඩාවට පත් දරුවන්ට පාසල් උපකරණ ද බෙදා දුන්නේ ය.
මතු පළ වන්නේ එහි දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිලිත් ජයවීර කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
