ඊයේ (දෙසැම්බර් 4) වන දා සවස 6.00 වන විට ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 481ක් බවත්, අතුරුදන් සංඛ්‍යාව 345ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් පවුල් 509,680ක පුද්ගලයින් 1,814,54ක් බලපෑමට ලක්ව ඇත.
පූර්ණ වශයෙන් හානි වූ නිවාස ගණන 1,967ක් වන අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 50,173කි.
එමෙන්ම පවුල් 51,023ක පුද්ගලයින් 171,778ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
