ආපදා මරණ ගණන 390ක් දක්වා ඉහළට - පුද්ගලයින් 352 දෙනෙකු අතුරුදන්

ආපදා මරණ ගණන 390ක් දක්වා ඉහළට - පුද්ගලයින් 352 දෙනෙකු අතුරුදන්

ආපදා හේතුවෙන් සිදුවූ මරණ ගණන 390ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.



පුද්ගලයින් 352 දෙනෙකු අතුරුදන් වී තිබේ.

පවුල් 382,651ක පුද්ගලයින් 1,373,899 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

එම මධ්‍යස්ථානය ඊයේ ප.ව. 6:00 නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ආපදා හේතුවෙන් නිවාස 432ක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න