චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ මෙහෙයුමේදී අතුරුදන් වූ නාවික හමුදා නිලධාරීන් පස්දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (30) පස්වරුවේ චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ මෙහෙයුමේදී නාවික හමුදා නිලධාරීන් පස් දෙනෙක් අතුරුදන් වූ අතර, ඔවුන් සොයා නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක්ද දියත් කරනු ලැබිය.
ඒ පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය සිය නිල ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මතු පළවේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
