වර්තමාන ආණ්ඩුවට ඔවුන් පොරොන්දු වූ දේවල් ඒ ආකාරයෙන් ම ඉටු කිරිමට නොහැකි වන විට, ඔවුන්ට මෙරටෙහි රාජ්‍ය යාන්ත්‍රණය පාලනය කරගැනීමට නොහැකි වන විට ආණ්ඩුව කිසියම් මර්දනකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්නට සූදානම් වන්නේ යැයි නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එහි දී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ මේ 87-89 යුගය යැයි ආණ්ඩුව තවමත් සිතා සිටින්නේ නම් එය ආණ්ඩුවට සිදුව ඇති විශාල වැරැදීමක් බවයි.
මතු පළ වන්නේ නාමල් රාජපක්ෂ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.