බැටන් පොලු 3,000ක් ගෙන්වයි

බැටන් පොලු 3,000ක් ගෙන්වයි

ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කරන බැටන්පොලු (රබර්) තුන්දාහක පමණ ප්‍රමාණයක් පිටරටින් ගෙන්වා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි පොලිස් සැපැයුම් අංශයේ ප්‍රකාශකයෙක් කීය.

වසර කිහිපයකින් මෙම බැටන් පොලු ගෙනැවිත් නැත.

(නෝමන් පලිහවඩන - divaina)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න