සීමාසහිත ලංකා සීනි (පෞද්ගලික) සමාගමේ, පැළවත්ත ඒකකයේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා (COO) ලෙස ඩබ්ලියු. එම්. ප්‍රසන්න විජේසේකර පත් කර ඇත.
ඔහු මෙම තනතුරට පත් කර ඇති බව දන්වනු ලැබ ඇත්තේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිිිල් හඳුන්නෙත්ති විසිනි.
දැනට මෙම තනතුරට අදාළ විධිමත් පත්වීම් ලිපියක් නොමැති බවත්, ඉදිරියේ දී එම ලිපිය ආයතනය විසින් නිකුත් කරනු ලබන බවත් අදාළ පත්විම් ලිපියේ සඳහන් කර ඇත.
මතු පළ වන්නේ එම පත්වීම් ලිපිය යි.