ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතීඥවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයාට ගල්කිස්ස අධිකරණය මගින් ඇප ලබා දී තිබෙයි
ඒ, ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් නියම කරමිනි.
මෙම සිද්ධිය සමථ මණ්ඩලයාට යොමු කර ඇති බවයි වාර්තා වන අතර නඩුව නොවැම්බර් 14 දක්වා කල් තබා තිබෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
