උඩුනුවර සමූපාකාර ඡන්දය 9-0ක් ලෙස පොදු විපක්ෂය ජය ගනියි

උඩුනුවර සමූපාකාර ඡන්දය 9-0ක් ලෙස පොදු විපක්ෂය ජය ගනියි

උඩුනුවර සමූපාකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය තෝරාපත්කර ගැනීම සඳහා වු ඡන්දයේදී පොදු විපක්ෂ නියෝජනය කළ කණ්ඩායම ඡන්ද 09-00 ක් වශයෙන් ජයග්‍රහණය කොට තිබේ.

මෙම ඡන්දය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයක සිට මහත් ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති මැවු අතර එය වත්මන් ආණ්ඩු බලය හිමි කණ්ඩායම් සහ විපක්ෂ කණ්ඩායම් අතර විවිධ මතභේදාත්මක ගැටලු මතුව තිබියදී ජනාධිපතිවරයා මහනුවර සංචාරයක නිරතව ගොස් පසුදින පැවති මෙම ඡන්දයේදී පොදු විපක්ෂය මේ ආකාරයට ජයග්‍රහණයක් ලබා ගැනීම දේශපාලන කරළියේ ආන්දෝලනාත්මක සිදුවීමක් බව බොහෝ දෙනකුගේ අදහසයි.

( ada | ෂේන් සෙනෙවිරත්න)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න