රියැදුරු බලපත්‍ර අලුත් කරගැනීම සඳහා දැන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යෑම අනවශ්‍ය බවත්, නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය පරීක්ෂණ ආයතනය මඟින්ම එය සිදු කරගත හැකි බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛද්‍ය පරීක්‍ෂණයට මුහුණ දී එය සමත් වීමෙන් පසු විනාඩි 10කටත් අඩු සුළු කාලයකදී එම ස්ථානයේදීම මුදල් ගෙවා තම රියැදුරු බලපත්‍රය අලුත් කරගැනීමට හැකියාව ඇති බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
(silumina | තාරක වික්‍රමසේකර)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
