පුවක්දණ්ඩාවේ සරා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගත් මෙහෙයුමේ ප්‍රධාන නිලධාරී, පොලිස් මත්ද්‍රව්‍ය අංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති හේවාවිතාරණ වහාම ක්‍රියාත්මක වන පරිදි කෑගල්ලට මාරු කර ඇතැයි වරුණ රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ Waruna Rajapaksha youtube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
එම අදහස් දැක්වීමේ දී වරුණ පැවසුවේ මෙම හදිසි ස්ථාන මාරුව කුමන හේතුවක් මත සිදු කළා ද යන්න අනාවරණය වී නොමැති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
