2026 අයවැය පාදක කරගනිමින් සාධාරණ සහ පාරදෘශ්‍ය භාවය සහිත බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස තම කණ්ඩායම ඉදිරිපත් කරන යෝජනා මාලාව ජනාධිපතිවරයා වෙත බාර දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA ) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව නියෝජනය කරමින් ජනාධිපතිවරයා වෙත මෙම යොජනා මාලාව බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මතු පළවන්නේ ඔහු දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
