Language Switcher

Ad

Ad 01

V2025

එකල මෙකල සැම කල්හි ම බලවන්තයකු පිළිබඳ හෙළිදරව්වක් (වීඩියෝ)

දේශබන්ධු තෙන්නකෝන් යනු: රාජපක්ෂ සමයේ ද, යහ පාලන සමයේ ද වර්තමානයේ ද බලවත් පුද්ගලයකු යැයි ලේඛක තරිඳු ජයවර්ධන පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ''දේශ බන්දු - වදක රාජ්‍යයක යුනිෆෝම් දෝංකාරය'' කෘතිය ජනගත කළ අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් තරිඳු පැවසුවේ පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර ද මෙම පුද්ගලයා කටයුතු කළ ආකාරය බරපතළ සැකයට බදුන් වෙන බවයි.