ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් දැනට සැකපිට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළත් එම ව්‍යාපාරයට සම්බන්ධ ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් දෙන ලද රුපියල් මිලියනයක චෙක් පතක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර විසින් තම පොලිස් ආරක්ෂකයා හරහා මාරු කරවාගෙන ඇති බව අධිකරණය හමුවේ අනාවරණය වී ඇත.
බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අධිකරණයේ පවරා ඇති නඩුව ඊයේ (24) විභාගයට ගත් අවස්ථාවේ දී මේ බව අධිකරණයට දැනුම්දී ඇත්තේ රජයේ නීතීඥයින් විසින්ය.
චෙක් පත මාරු කර එම මුදල බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට දුන් බව ඔහුගේ ආරක්ෂක නිලධාරීයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට සදහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
