හෙට (16) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව 6.56%කින් බස් ගාස්තු ඉහළ දැමීමට නියමිත අතර එහෙත් අවම බස් ගාස්තුවේ කිසිඳු වෙනසක් නොකිරීමටද තීරණය වී ඇති බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
