කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ නව අමාත්‍යංශ සඳහා සංශෝධිත රාජකාරි හා කාර්යයන් පිළිබඳ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.
පසුගියදා සංශෝධනයට ලක්වූ අමාත්‍යාංශ මෙන්ම වෙනස් නොවූ අමාත්‍යාංශවල විෂය පථයන්ද මෙම ගැසට් පත්‍රය මගින් දක්වා ඇත.
අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ අැමැතිවරුන් 18 දෙනකුගේ විෂය පථයන් වෙනස් වී අැති අතර ඒම අැමැතිවරු 18 දෙනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී පසුගිය 01 වැනි දා දිවුරුම් දුන්හ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
