ෆොනීට පොහොට්ටු සැලුන් දොර විවෘතයි : නාමල් කියයි !

ෆොනීට පොහොට්ටු සැලුන් දොර විවෘතයි : නාමල් කියයි !

වසර 45ක් මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන ප්‍රතිවාදියා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට විවෘත කළ සැලූන් දොර එකට සටන් කළ සජබ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් ද විවෘත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

විධායක ජනාධිපති ධූරය සංශෝධනය කළ යුත්තේ ජනාධිපතිවරණය කල්දැමීම වෙනුවෙන් නම් තම පක්ෂය ඊට එකඟ නොවන බවත් එවැන්නක් සිදුවිය යුතුව ඇත්තේ ජන්ද ක්‍රමයද සංශෝධනය වන ආකාරයට බවත් මන්ත්‍රීවරයා පැවසීය .

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර දැනට සියලු දෙනා දැනුවත් ආකාරයට නියමිත ලෙස ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවද සඳහන් කළේය .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.