පාසල් පාවහන් තිළිණ පත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය 2024.02.01 දින අවසන් වීමට තිබිණි.
නමුත් එම කාලය 2024.02.17 දින දක්වා දීර්ඝ කර ඇති බව පාවහන් සැපයුම්කරුවන් හා ජනතාව වෙත අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
