අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ඥාතීන් හමුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (25) දහවල් පැමිණියේය.
රාජ්‍ය අමාත්‍යවරයාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් වෙත තම ශෝකය පළ කිරීමටද ජනාධිපතිවරයා එහිදී කටයුතු කළේය.
අද (25) අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
