සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මීට අදාළ ගැසට් නිවේදනය පසුගිය 4 වැනිදා නිකුත් කර තිබිණ.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචිවීමට පිරිවැටුමේ සීමාව පසුගිය ජනවාරි මස 1 වැනිදා සිට බලාත්මක වන පරිදි කෝටි 12 සිට කෝටි 6 දක්වා අඩු කිරීමට මෙම පනතෙන් ප්‍රතිපාදන සලසා ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
