කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.
මියගොස් ඇත්තේ මැදවච්චියෙ 54 හැවිරිදි තිදරු මවකි.
ශ්වසන ආබාධයක් හේතුවෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කර ඇති ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකර ලබමින් සිට්යදි ම්යගොස් තිබේ.
සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදි ඇයට කොරෝනා වැළදි ඇතැයි තහවුරු වී ඇති බව රෝහලේ උසස් නිලධාරයෙක් සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
