ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති, ප්‍රවීණ ලේඛකයෙකු හා පරිවර්තකයෙකු වන සනත් බාලසූරිය මහතාගේ ආදරණීය මෑණියන් වන විශ්‍රාමික පාඨශාලා ආචාරිනී ඒ.එම්.සී කුමාරිහාමි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
දේහය උඩුබද්දාව, උඩවෙලවත්ත නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට සවස 5ට බුන්නැහැපොල ආදාහනාගාරයේදී සිදුකෙරෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
