ප්‍රවීන දැන්වීම් නිර්මාණ ශිල්පීයකු වූ හරිත් ගුණවර්ධන අද (28) උදැසන අභාවප්‍රාප්ත වී තිබේ.
සැලසිනේ ආයතනයේ සභාපතිවරයා වන හරිත් ගුණවර්ධන, අද උදැසන සිය කාර්යාලය වෙත එමින් සිටියදී බොරලැස්ගමුව අසලදී ඇති වූ හදිසි රෝගී තත්වයකින් මියගොස් ඇතැයි වාර්තාවේ.
මිය යන විට ඔහු 55 වැනි වියෙහි පසු විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
