සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව, සීනි කිලෝ එකක් සඳහා රුපියල් 50 දක්වා එම බද්ද ඉහළ දමා ඇතැයි එම අමාත්‍යංශය පැවසීය.
එය අද (නොවැ. 2) සිට වසරක කාලයක් බලාත්මක වනු ඇත.
මෙතෙක් සීනි කිලෝ එකක් සඳහා එම බද්ද ශත 25ක්ව පැවතිණි.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
