බී.බී.සී. වාර්තාකරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා, වළදා තිබූ නීතියකට, අක්‍රීය වී තිබූ පාර්ලිමේන්තු ව්‍යාවහාරයකට නැවත පණ දීමට දරණ උත්සාහය ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති හිමිකම් අභියෝගයට ලක් කිරීමක් යැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සඳහන් කරයි.
එම සංවිධානය මේ බව ප්‍රකාශ කරන්නේ බී.බී.සී. වාර්තාකරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මතු පළ වන්නේ ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ: ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ රජිත් කීර්ති තෙන්නකෝන් දෙපළ ගේ අත්සන් සහිතව නිකුත් කර ඇති එම නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
