මෙරට තුළ පුද්ගලික වෛද්‍ය උපාධි පිළිගැනීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන යෝජනාවකට මෙම අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල අංක 1000 සීමාව දක්වා වන විදෙස් විශ්වවිද්‍යාල වලින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනීමට හැකි වන පරිදි නීති සකස් කිරීමට නියමිතව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
