හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හට මහ රජ ලෙස ආමන්ත්‍රණය කළ සමයේ, ඔහුගේ ජෝතිෂ්‍ය කටයුතු සිදුකළ නිසා රාජකීය දෛවඥ වූ සුමනදාස අබේගුණවර්ධන ගේ ආදරණීය බිරිද වන චන්ද්‍රා අබේගුණවර්ධන මහත්මිය අද (28) දහවල් අභවප්‍රාප්ත වී ඇත.
අවසන් කටයුතු හෙට (29) (සිකුරාදා) සවස 4.00 ට දඩැල්ල පොදු සුසානභූමියේදි සිදු කෙරේ.
දේහය මේ වන විට ගාල්ල වැකුණුගොඩ පටුමගේ අංක 08/02/B දරණ නිවසේ තැන්පත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
