ආණමඩුව සමුපකාරයේ මහා සභාවට නියෝජිතයන් පත් කර ගැනීමට පැවති නිලවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා තිබේ.
එහිදී නියෝජිතයන් 51ක් දෙනෙකු තේරී පත්වී ඇත්තේ පොදුජන පෙරමුණ සහාය ලබාදුන් කණ්ඩායමෙනි.
ජනතා විමුක්ති පෙරමුණ සහාය ලබාදුන් කණ්ඩායමෙන් නියෝජිතයන් 23 දෙනෙකු හා සමගි ජනබලවේගය සහාය දුන් කණ්ඩායමෙන් 14 දෙනකු තේරී පත්වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
